27 April 2024
#දේශීය

කොරෝනා පාලනයට මුළික විසදුම එන්නත නෙමෙයි .. රෝගින් ඉතා සිඝ්‍රයෙන් ඉහලට – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

මීලඟ සති තුන දී කොරෝනා ආසාදිත රෝගින් මෙන්ම මරණ සංඛ්‍යාව වැඩිවීමට බොහෝ ඊට ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දැනුවත් කල බවයි.

එසේම කොරෝනා වෛරසය ව්‍යාප්තියට මුලික විසදුම එන්නත්කරණය නොවන බව ඇය අවධාරණය කලේය.

එම එන්නත ප්‍රතිශක්තිය මාස 03 ක් ගත වන බවත් මෙම රෝගය ඉතා සිඝ්‍ර යෙන් ව්‍යාප්ත වෙන බව ජනාධිපතිවරයාව දැනුවත් කල බව විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *