• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භික්ෂූන් වහන්සේලා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි

පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි හිමි

6 May 2026
in දේශීය, පුවත්
භික්ෂූන් වහන්සේලා  මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ යුත්තේ  මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික, ආගමික හෝ ශාසනික ගැටලුවලදී භික්ෂූන් වහන්සේලා තම පෞද්ගලික මත ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත මහා සංඝරත්නයටම නින්දා අපහාස විඳීමට සිදුව ඇති බව පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ පවසති. උන්වහන්සේ අවධාරණය කරන්නේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේදී ත්‍රෛනිකායික මහා නායක හෝ අනුනායක හිමිවරුන්ගේ අවසරය ලබාගැනීම වඩාත් යහපත් බවයි.
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, භික්ෂූන් වහන්සේලාට ජාතික දේශපාලනය හැර පක්ෂ දේශපාලනය අකැප බවයි. මෙරට වෙහෙර විහාර 11,000ක් පදනම් කරගනිමින් ගම්මාන 11,000කට නිසි නායකත්වය ලබාදුන්නේ නම් රටේ සදාචාරාත්මක වර්ධනයක් ඇති වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
රජය භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් විශාල වියදමක් දරන බවත්, භික්ෂූන් වහන්සේලා අතර පවතින බෙදීම් ශාසනික පරිහානියට මෙන්ම නින්දාවට හේතුවන බවත් උන්වහන්සේ සඳහන් කළහ. එමෙන්ම සියලු වැරදි රජය පිට පැටවීමට උත්සාහ නොකර, ශාසනභාරධාරී මහා තෙරවරුන්ගේ මඟපෙන්වීම යටතේ භික්ෂු සමාජය ස්වයං විනයකට යටත් විය යුතු බව මාදෝවිට වජිරබුද්ධි හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Post Views: 0
Previous Post

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

Next Post

ඩොලර් මිලියන 2.5ක අස්වැසුම ගෙවීම්වල මහා පටලැවිල්ලක් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

6 May 2026
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයන් 120 දෙනා  රක්ෂිත බන්ධනාගාරයට

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍යයි

කපිල චන්ද්‍රසේනට  ඇප තැබීමට ආ  කුලී ඇපකරුවන් දෙදෙනෙකු  රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

6 May 2026
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයන් 120 දෙනා  රක්ෂිත බන්ධනාගාරයට

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් 120 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved