• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස වරුණ සමරදිවාකර වැඩ බාරගනි

2 January 2024
in දේශීය, පුවත්
උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස වරුණ සමරදිවාකර වැඩ බාරගනි

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වරුණ සමරදිවාකර මහතා උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදී (01) දින රාජකාරී ආරම්භ කළේය.

1998 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ වරුණ සමරදිවාකර මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සහකර ලේකම්වරයා වශයෙන් තම සේවය ආරම්භ කළේය ඉන්පසුව වයඹ පළාත් සභාවේ මහාමාර්ග හා පරිසර අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයා ලෙසත්, මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහකාර ලේකම්වරයා ලෙසත්, කොබේයිගනේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත්, කුරුණෑගල මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ ලෙසත් සේවය කළේය.

පසුව සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පළාත් සභා සේවයට එක්වෙමින් මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සේවය කළේය.

පසුව පසු සම්පත් හා ගොවිපළ සංවර්ධන අමාත්‍යංශය ලේකම්වරයා ලෙස එක්වූ අතර, ජල සම්පාදන වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද උතුරු මැද ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පත් වන තුරු සේවය කළේය.

ප්‍රධාන ලේකම්වරයා රාජකාරී ආරම්භ කරන අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මිය හේවාපතිරණ මෙනවිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලන වන්නිනායම මහතා ඇතුළු නියෝජ්‍ය ප්‍රධනෙ ලේකම්වරුන් හා පළාත්භා සභා මාණ්ඩලික නිළධාරීන් සහභාගි වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 116
Previous Post

බහු කාර්ය සංවර්ධන සහයකින් 219 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම

Next Post

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි – මන්ත්‍රී මරික්කාර්

editor ttvnews

editor ttvnews

Next Post
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි – මන්ත්‍රී මරික්කාර්

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි - මන්ත්‍රී මරික්කාර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved