• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන අංක තහඩු හිඟයට විසඳුම් ජුනි මාසයේ සිට මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

7 May 2026
in දේශීය, පුවත්
වාහන අංක තහඩු හිඟයට විසඳුම් ජුනි මාසයේ සිට  මුද්‍රණ කටයුතු යළි ඇරඹේ
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වාහන අංක තහඩු හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින් ලබන ජුනි මස 10 වනදා සිට අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා වූ නව ටෙන්ඩරය නව සමාගමක් වෙත පවරා ඇති අතර, ඒ සඳහා වන ගිවිසුම්වලට පසුගිය මාර්තු 10 වනදා අත්සන් තබා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
එම ගිවිසුම්ගත කොන්දේසි අනුව මාස තුනක් ඇතුළත මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට එම සමාගම බැඳී සිටින බැවින්, ජුනි මස මැද භාගය වන විට අංක තහඩු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙනු ඇත. අංක තහඩු මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් වාහන හිමියන් මුහුණ දුන් ගැටලු රැසකට මෙම නව ක්‍රියාවලිය හරහා කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
Post Views: 14
Previous Post

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් එංගලන්ත ජාතික‍යා සතුව තිබූ දේ

Next Post

රෝස පැහැයෙන් සැරසෙන රාජස්ථාන් හයේ පහරක් වැදුණොත් නිවාස 6ක් ආලෝකමත්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved