27 April 2024
#දේශීය

ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඇය 93 හැවිරිදි වියේ පසුවූවාය.

ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් ඉටු කල ඇයගේ ‘කුඩ හොරා’ කෘතිය ළමා කෘති අතර අතිශය ජනප්‍රිය කෘතියක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *