• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලූත්ම Viber ක‍්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් උණුසුම තවත් ඉහළට

12 June 2019
in ව්‍යාපාර

ශ‍්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයක් වන හෙයින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප‍්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක‍්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ.

Viber හඳුන්වාදුන් මෙම අසම සම ක‍්‍රීඩාශීලිත්වය ඉහළ නංවන ක‍්‍රිකට් බෝට් මගින් දැන් සියලූම ක‍්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ඉදිරි ජයග‍්‍රාහකයින් පිළිබඳව සහ තරග ප‍්‍රථිපල පිළිබඳව අනාවැකි පල කිරීමේ විනෝද ජනක අවස්ථාවත් තරග පිලිබඳ තම හැගීම් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවත් හිමිවෙයි.

මීට අමතරව, විවිධ ක‍්‍රීඩකයින්ගේ ක‍්‍රීඩා ලෝලීන් සමඟ ඔබට ප‍්‍රධාන පුවරුවේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර අනෙකුත් ක‍්‍රීඩා ලෝලි හිතවතුන් අතර ඔබට ප‍්‍රමුඛත්වයක් ලබා ගත හැකි ශේණි ගත කිරීම් ද සහිතය.

මෙම තරගය මැයි මස 30 වනදා සිටා ජූලි මස 14 වනදා දක්වා ක‍්‍රියාත්මක වේ. එහිදී ක‍්‍රිකට් බෝට් සමග එකතුවන Viber පරිශීලකයන්ට දිනපතා පැවැත්වෙන තරඟ පිළිබඳව පෙර දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. එහිදී ක‍්‍රීඩාලෝලින් එම තරගය පිළිබඳව ඔවුන්ගේ අනාවැකි සහ ප‍්‍රථිිපල තරඟය ඇරඹීමට ප‍්‍රථම ප‍්‍රකාශ කළ යුතුය.

මෙහිදී තරගකරුවන්ට ජයග‍්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් ලබා දීම සඳහා කරුණු හතරක් යටතේ ලකුණු ලබා දීම සිදු කෙරෙයි. එහිදී (I) කාසියේ වාසිය ජයග‍්‍රාහකයා – ලකුණු 01, (II) තරගයේ ජයග‍්‍රාහකයා – ලකුණු 03, (III) A කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව – ලකුණු 10, (IV) B කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව – ලකුණු 20කි. සියලූම නිවැරදි පිළිතුරු සඳහා පරිශීලකයන්ට හිමිවන ලකුණු ඔවුන්ගේ ප‍්‍රධාන පුවරුවේ ස්වයංක‍්‍රියව එකතු වේ.

මෙහිදී ජයග‍්‍රාහී කණ්ඩායම සහ ලකුණු පිළිබඳව නිවැරදිව අනාවැකි කියන සියලූ දෙනාටම තරග ජයග‍්‍රහණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 1ක වටිනා කමින් යුතු මුදල් කුවිතාන්සියක් හිමිවන අතර එය අගෝස්තු මාසයේ දෙවන සතිය දක්වා භාවිත කිරීමේ හැකියාව හිමිවෙයි.

මෙම තරඟයේ අවසාන මහා ජයග‍්‍රාහකයින් තිදෙනා වෙනුවෙන් ද වටිනා ත්‍යාග Viber වෙතින් පිරි නැමීමට නියමිතය. එහිදී වැඩිම ලකුණු රැස්කර ගනිමින් තරගාවලියේ ප‍්‍රථමස්ථානය දිනා ගන්නා Viber තරඟ කරුවා වෙත මෙම futuristic iPhone X දුරකථනයක්, දෙවනස්ථානයට ලකුණු ලබා ගන්නා තරගකරුවාට Smart TV එකක් සහ තෙවන ස්ථානයට iPad ප‍්‍රදානය කෙරේ.

තරග කොන්දේසි සහ නීති රිදී පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා https://vb.me/30d822 පිවිසෙන්න. එසේම ඪසඉැර සබැඳියේහි viber://pa?chatURI=worldcricketbot ස්ථාපනය කර ඇත්නම් ඔබට සෘජුවම එයට පිවිසීමේ හැකියාව ඇත.

Viber

ලෝකය පුරා ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ස්ථානයක සිට එකිනෙකාට සම්බන්ධ කෙරෙන් සන්නිවේදන ජාලයක් වන Viber හි පුළුල් පරාසයක විහිදුනු ගෝලීය පරිශීලකයන්ට චැට් මගින් එකිනෙක සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. එහිදී Viber පරිශීලකයන්ට වීඩියෝ කෝල්, group චැට්, තමන්ගේ ප‍්‍රියතම වෙළඳ නාම සහ ප‍්‍රසිද්ධ පුද්ගලයින් සමග සාකච්ඡා කිරීමේ පහසුකම් හිමිවේ. එලෙසම Viber සිය පරිශීලකයින්ගේ හැඟීම් හුවමාරු කර ගැනීම සඳහා ආරක්ෂිත සහ නිදහස් පරිසරයක් සහතික කරයි, තවද එය ලෝකයේ ප‍්‍රමුඛතම ඊ-වාණිජ්ය හා මූල්‍ය සේවාවක් වන Rakuten Inc හි පාර්ශ්වකරුවෙකුද වේ. Viber ලොව ජනප‍්‍රියම බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ නිල සන්නිවේදන නාලිකාව වන අතර ඇමරිකානු වෘත්තීය පැසි පන්දු කණ්ඩායමේ ක්ෂණික පණිවුඩ සහ ඇමතුම් යෙදවුම් සහකරු ලෙසද ක‍්‍රියාකරයි.

අදම Viber සමඟ එකතුවී ලෝකයේ හොඳම සන්නිවේදන අත්දෑකීමි විඳගන්න.

වැඩිදුර විමසීම් සඳහා අප අමතන්න [email protected]

Rakuten ගැන:

Rakuten, Inc. (TSE: 4755) යනු පුද්ගලයින්, ප‍්‍රජාවන්, ව්‍යාපාර, සහ සමාජ සවිබල ගන්වන ගෝලීය අන්තර්ජාල සේවා සපයනු ලබන ප‍්‍රමුඛයාය.

ටෝකියෝව පදනම් කර ගනිමින් 1997 වසරේ බිහි වූ Rakuten ලොව පුරා බිලියන 1 කට වැඩි සාමාජිකයින්ට ැ-වාණිජ, ෆින්ටෙක්, ඩිජිටල් අන්තර්ගතයන් සහ සන්නිවේදනය සඳහා සේවා සැපයීම සිදු කරයි. 2012 වසරේ Forbes Magazine සඟරාව මගින් වාර්ෂික ශ්‍රේණි ගත කිරීමේදී Rakuten ‘‘ලොව වඩාත්ම නව්‍යකරණය වන සමාගම්’’ 20 අතරට ඇතුලත් කළේය. Rakuten Group හි සේවකයින් 14,000ට අධික සංඛ්යාවක් සේවය කරන අතර රටවල් 29 ක සිය මෙහෙයුම් කටයුතු දියත්කර ඇත.

Post Views: 19
Previous Post

පොසොන් සතිය ඇරඹේ (ජුනි 12 සිට 18)

Next Post

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව වැඩි කරයි

editor

editor

Next Post

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව වැඩි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved