• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ට ජනපති වෙන්න බෑ – ඇමැති මංගල කියයි (Video)

11 September 2019
in දේශීය

රනිල් වික්‍රමසිංහ මේ රටට අවශ්‍ය ජනාධිපතිවරයෙක් වුවත් අද තිබෙන තත්ත්වය අනුව ජනාධිපති මැතිවරණයෙන් ඔහුට ජය ගැනීමට නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රනිල්ට නොහැකි බව පැවසුවේ එදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිටිය ප්‍රබල අභියෝගය නිසා බවත් රනිල්ට බැහැ කියලා කියලා පොස්ටර් ගැහුවෙත් රටේ සිදු කළ සමීක්ෂණ වාර්තා අනුව බව අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය ” රනිල්ට බැහැ කිව්වේ රනිල්ට පුළුවන් නිසා , දැන් සජිත් ප්‍රේමදාසව ජනාධිපති පුටුවට ගෙන්න හදන්නේ ඇයි දැයි කළ විමසීමකදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එදා සිටම සමීක්ෂණ වාර්තා තමා අනුව කටයුතු කල බවයි. ඒ අනුව 99 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාව අතර සමානව කරට කර සිටි දෙනෙකු බව සමීක්ෂණ වාර්තා දැන ගැනීමට ලැබු බවයි. එය ඡන්ද ප්‍රතිඵලවලින් පවා ඒ බව ඔප්පු වු බව අමාත්‍ය සමරවීර මහතා පැවසිය.

ඒ වගේම 2005 දී පවා රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට හිටියේ කරට කර සටනක බව හෙතෙම පැහැදිලි කළේය. එදා රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වුයේ LTTE කාලයේදී උතුරු පළාත් ඡන්ද පාවිච්චි කිරීමට නොහැකි වු හෙයින් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. සියළු දේශපාලඥයින්ට ජනප්‍රියතාවයක් රනිල්ට වගේ තිබුණේ නැති බව සමරවීර මහතා අනාවරණ කළේය.

එදා තිබුණ ජනප්‍රියතාවය අද රනිල් වික්‍රමසිංහ මහතා හට නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ කල සාකච්ඡාව පහත පරිදි Youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=k0-l2KZemM8

 

Post Views: 10
Previous Post

පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි නව app එක හදුන්වා දෙයි

Next Post

මහජන සම්පත රන්කිරුළ 4000 දිනුම්වාරයෙන් වටිනා තෑගි පිරිනමයි

editor

editor

Next Post

මහජන සම්පත රන්කිරුළ 4000 දිනුම්වාරයෙන් වටිනා තෑගි පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved