• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියට්නාම භික්ෂූන් වහන්සේලා සහ ආලෝක සුනඛයා එහිපස්සිකෝ සාම පා ගමන සඳහා දිවයිනට

21 April 2026
in දේශීය, පුවත්
වියට්නාම භික්ෂූන් වහන්සේලා  සහ ආලෝක සුනඛයා  එහිපස්සිකෝ සාම පා ගමන  සඳහා දිවයිනට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති “එහිපස්සිකෝ” (Ehipassiko) ගෝලීය සාම පා ගමනට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වියට්නාම ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (21) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. පූජ්‍ය පඤ්ඤාකර සහ රතනගුණ යන හිමිවරුන් ඇතුළු මෙම දූත පිරිස සමග ගිහි පිරිසක් මෙන්ම “ආලෝක” (Aloka) නම් සුනඛයෙකුද පැමිණීම විශේෂත්වයකි. තුර්කියේ ඉස්තාන්බුල් සිට පැමිණි ඔවුන්ව ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමාර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබූහ.
මෙම පැමිණීමේ වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීම වූයේ “ආලෝක” සුනඛයා ගුවන් යානය තුළ මගී අසුනක අසුන්ගෙන සංචාරය කර තිබීමයි. ගුවන් තොටුපළට පැමිණි පසු සුනඛයා සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත යොමු කෙරුණු අතර, එහිදී ආහාර පාන ලබා දී රුධිර පරීක්ෂණ ඇතුළු සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන ලදී. වෙනත් රටවලදී මෙවැනි පරීක්ෂණවලට යම් අකමැත්තක් දක්වා තිබුණද, මෙරට පශු වෛද්‍ය නිලධාරීන්ගේ කාරුණික සැලකිල්ල සහ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ සමීපත්වය නිසා “ආලෝක” ඉතා සන්සුන්ව පරීක්ෂණවලට මුහුණ දුන් බව ගුවන් තොටුපළ නිලධාරීහු සඳහන් කළහ.
සත්වයා වෙනුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ගිලන් රථයක් පවා සූදානම් කර තිබූ නමුත්, අවසානයේදී සියලු සෞඛ්‍ය වාර්තා නිසි පරිදි ලැබීමෙන් පසු සුනඛයාද භික්ෂූන් වහන්සේලා සමග බස් රථයකින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. මෙම දූත පිරිස ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා පැවැත්වෙන සාම පා ගමන් සහ ආගමික වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිත අතර, එමගින් ගෝලීය සහජීවනය සහ ආධ්‍යාත්මික පිබිදීම පිළිබඳ පණිවුඩයක් ලොවට ලබා දීමට අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

අප්‍රේල් මාසයේ ක්‍රිප්ටෝ හැකර් ප්‍රහාරවලින් සිදුවූ පාඩුව ඩොලර් මිලියන 600 ඉක්මවයි

Next Post

ආහාර හිඟකම සහ අවිනිශ්චිත අනාගතය හමුවේ රෝහින්ග්‍යා සරණාගතයෝ මාරක මුහුදු ගමන්වල යෙදෙති

Editor TTV News

Editor TTV News

Next Post
ආහාර හිඟකම සහ  අවිනිශ්චිත අනාගතය හමුවේ  රෝහින්ග්‍යා සරණාගතයෝ  මාරක මුහුදු ගමන්වල යෙදෙති

ආහාර හිඟකම සහ අවිනිශ්චිත අනාගතය හමුවේ රෝහින්ග්‍යා සරණාගතයෝ මාරක මුහුදු ගමන්වල යෙදෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය හමුවේ වුවද  SKF සමාගම අපේක්ෂිත මට්ටමට වඩා  ඉහළ මූල්‍ය ප්‍රතිඵල  වාර්තා කරයි

ඉරාන යුද්ධය හමුවේ වුවද SKF සමාගම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

21 April 2026
පොටෝමැක් නදියේ  අපජලය කාන්දු වීම සම්බන්ධයෙන්  ඇමෙරිකානු රජය D.C. Water ආයතනයට  එරෙහිව නඩු පවරයි

ෆ්ලොරිඩාහි යෞවනයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් Tesla සමාගම නඩුව සමථයකට පත් කරගනී

ජපාන වෙළෙඳපොළ තුළ  ක්‍රියාකාරී ආයෝජකයින්ගේ   බලය තහවුරු වෙයි

ජපාන වෙළෙඳපොළ තුළ ක්‍රියාකාරී ආයෝජකයින්ගේ බලය තහවුරු වෙයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ වුවද  SKF සමාගම අපේක්ෂිත මට්ටමට වඩා  ඉහළ මූල්‍ය ප්‍රතිඵල  වාර්තා කරයි

ඉරාන යුද්ධය හමුවේ වුවද SKF සමාගම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

21 April 2026
පොටෝමැක් නදියේ  අපජලය කාන්දු වීම සම්බන්ධයෙන්  ඇමෙරිකානු රජය D.C. Water ආයතනයට  එරෙහිව නඩු පවරයි

ෆ්ලොරිඩාහි යෞවනයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් Tesla සමාගම නඩුව සමථයකට පත් කරගනී

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved