• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු චීන මුහුදේ වියට්නාම නෞකාවක් ගිලෙයි

ජීවිත 62ක් අනතුරේ... 47ක් බේරාගනී!

27 July 2026
in පුවත්, විදෙස්
දකුණු චීන මුහුදේ වියට්නාම නෞකාවක් ගිලෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වියට්නාම නෞකාවක් දකුණු චීන මුහුදේ නන්ෂා දූපත්හි Yongshu ගල්පරවලට ආසන්න මුහුදේ දී ගිලී තිබේ. ඊයේ (26) රාත්‍රිය වනවිට එහි ක්‍රියාත්මක වූ ගලවාගැනීමේ මෙහෙයුමකදී පුද්ගලයින් 47 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව චීනයේ සන්ෂා නගරයේ බලධාරීහු පවසති.
චීන ගලවා ගැනීමේ නෞකාවක් වන “Nanhai Jiu 115” මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර, එහි ජීවිතාරක්ෂක බෝට්ටු යොදා ගනිමින් ගලවා ගත් පුද්ගලයන් 41 දෙනෙකු වියට්නාම නාවික නෞකාවක් වන “Truong SA-01” වෙත මාරු කර තිබේ. ඉතිරි පුද්ගලයින් සිව්දෙනා අද (27) දවසේදී භාරදීමට නියමිතයි.
පසුගිය 25වනදා පස්වරු 6.23 ට පමණ චීන ප්‍රවාහන අමාත්‍යාංශ ගලවාගැනීමේ කාර්යාංශය මඟින් මෙහෙයවනු ලබන “Nanhai Jiu 115” නෞකා කාර්ය මණ්ඩලය මුහුදේදී හඳුනාගත් ආපදා සංඥාවලින් පසු මෙම ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. සන්ෂාහි සමුද්‍රීය සෙවීම් සහ ගලවාගැනීමේ බලධාරීන්ට අනුව, මෙලෙස බේරාගත් සියලු දෙනා අනතුරට පත් වියට්නාම “Khoi Nguyen 18” නෞකාවේ සිටි වියට්නාම ජාතිකයෝ වෙති.
දිගින් මීටර් 69.9ක් සහ පළලින් මීටර් 10.8ක් වන මෙම නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයන් 62 දෙනෙකු සිට ඇති අතර, මේ වන විට චීන යාත්‍රා 06ක්, හෙලිකොප්ටර් යාත්‍රාවක් සහ වියට්නාම යාත්‍රා 07ක් අදාළ ප්‍රදේශයේ සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතී.
Post Views: 7
Previous Post

එල් නිනෝ එයි…

Next Post

පෞද්ගලිකත්වය රැකගන්න ඇපල්ගේ Smart Glasses…

Editor TTV News

Editor TTV News

Next Post
පෞද්ගලිකත්වය රැකගන්න ඇපල්ගේ Smart Glasses…

පෞද්ගලිකත්වය රැකගන්න ඇපල්ගේ Smart Glasses…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved