27 April 2024
#දේශීය

පානිය ජලය ඉල්ලා කළුදැවල ගම්මු උද්ඝෝෂණයක

තමන්ට පානිය ජලය ලබා දෙන ලෙස ඉල්ලා පවුල් 40ක පිරිසක් මාතලේ කළුදැවල ඉහළ කොටසේ දි ‍ඊයේ(1)දා පස්වරුවේ උද්ඝෝෂණයක නිරත විය.

තමන්ට පානිය ජලය ඉල්ලා මෙසේ උද්ඝෝෂණය සිදු කළ අතර ඔවුන් කියා සිටියේ පානිය ජලය ලබා දෙන ලෙස මෙසේ බල කරමින් උද්ඝෝෂනයේ නිරත විය.

කළුදැවල මාර්ගය හරස් කරමින් මෙසේ උද්ඝෝෂනයෙහි නිරත වු අතර අදාළ බලධාරින්ට මේ පිළිබදව විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලුවත් මේ වන තෙක් නිසි විසදුමක් ලබා නොදුන් බවද ඔවුහු පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *