• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාක්ෂණික නවීකරණය සමඟ වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානය සංවර්ධනය කෙරේ

30 April 2026
in දේශීය, පුවත්
තාක්ෂණික නවීකරණය සමඟ  වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානය  සංවර්ධනය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානය නවීන තාක්ෂණය යොදාගනිමින් සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සහ දැනට භාවිතයට නොගෙන පවතින භූමි ප්‍රමාණය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව අවධානය යොමු විය. අතීතයේ සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම පරිශ්‍රය පසුකාලීනව අවධානයට ලක් නොවීම හේතුවෙන් පරිහානියට පත්ව තිබූ අතර, නව වැඩපිළිවෙළ යටතේ එය යළිත් ඉහළ නිෂ්පාදන ධාරිතාවකින් යුත් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට නියමිතය.
පාරිභෝගික විශ්වාසය දිනා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දෛනික කිරි නිෂ්පාදනය මේ වන විට ලීටර් 9,000 සිට 19,000 දක්වා ඉහළ නැංවීමට සමත්ව ඇති අතර වැලිසර මධ්‍යස්ථානය නවීකරණය කිරීම හරහා එය තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂිතය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ වත්තල ප්‍රාදේශීය සභාවේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ගුණාත්මක කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට කටයුතු කෙරේ. මෙම අවස්ථාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

නීතිවිරෝධී වැලි කැණීම් නවත්වමින් මන්නාරම සංවර්ධනයට නව පියවර

Next Post

ආරක්ෂක හේතූන් මත චීනයේ බීජිංහි ඩ්‍රෝන අලෙවිය තහනම් කිරීමට තීරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක හේතූන් මත  චීනයේ බීජිංහි ඩ්‍රෝන අලෙවිය  තහනම් කිරීමට තීරණය කරයි

ආරක්ෂක හේතූන් මත චීනයේ බීජිංහි ඩ්‍රෝන අලෙවිය තහනම් කිරීමට තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මැයි රැලිය සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය සූදානම්

30 April 2026
දුම්කොළ සහ මධ්‍යසාර  හේතුවෙන්  මෙරට වාර්ෂිකව  පුද්ගල මරණ 22,000ක්

දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් මෙරට වාර්ෂිකව පුද්ගල මරණ 22,000ක්

30 April 2026
2026  ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ  ශ්‍රී ලංකාව  ස්ථාන 5ක් ඉදිරියට

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට

30 April 2026
ඊශ්‍රායල තානාපති සහ  විදේශ අමාත්‍ය විජිත හේරත් අතර  විශේෂ සාකච්ඡාවක්

ඊශ්‍රායල තානාපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මැයි රැලිය සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය සූදානම්

30 April 2026
දුම්කොළ සහ මධ්‍යසාර  හේතුවෙන්  මෙරට වාර්ෂිකව  පුද්ගල මරණ 22,000ක්

දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් මෙරට වාර්ෂිකව පුද්ගල මරණ 22,000ක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved