• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වයඹ අබිමන් 2026 අධ්‍යාපනික, සංස්කෘතික සහ වෙළඳ ප්‍රදර්ශනය බඩගමුවේදී ජනගත කෙරේ

31 July 2026
in දේශීය, පුවත්
වයඹ අබිමන් 2026  අධ්‍යාපනික, සංස්කෘතික සහ  වෙළඳ ප්‍රදර්ශනය  බඩගමුවේදී ජනගත කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘වයඹ අබිමන් 2026’ අධ්‍යාපනික, සංස්කෘතික, වෙළඳ ප්‍රදර්ශනය සහ කලා ප්‍රසංගය ජනගත කිරීමේ උත්සවය වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ මූලිකත්වයෙන් බඩගමුව එපිටොම් උත්සව ශාලා පරිශ්‍රයේදී පවත්වා තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ‘සියපත’ වයඹ පළාත් කලා සංගමය සහ වයඹ ජනකලා කේන්ද්‍රය එක්ව මෙය සංවිධානය කරයි. වයඹ පළාතේ කලා ශිල්පීන් වෙනුවෙන් අරමුදලක් ගොඩනැඟීමේ අරමුණින් යුත් මෙම ප්‍රදර්ශනය සහ කලා ප්‍රසංගය සැප්තැම්බර් 12 සිට 18 දක්වා කුරුණෑගල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය සහ කුරුණෑගල දකුණ ලංගම ඩිපෝ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
Post Views: 4
Previous Post

කතරගම පෙරහර මංගල්‍යය අපේ රටේ අනන්‍යතාවයි

Next Post

අතරමඟ නැවතුණු නිවාස ව්‍යාපෘති සඳහා කමිටු නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග

Editor TTV News

Editor TTV News

Next Post
අතරමඟ නැවතුණු  නිවාස ව්‍යාපෘති සඳහා  කමිටු නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග

අතරමඟ නැවතුණු නිවාස ව්‍යාපෘති සඳහා කමිටු නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved