27 April 2024
#දේශීය

රාජපක්ෂ නැති ආණ්ඩුවකින් අපට රට හදන්න පුළුවන් – මන්ත්‍රී අශෝක

රටේ ජනතාව පවසන්නේ සියළුම රාජපක්ෂවරුන්ට ආණ්ඩුව දාලා යන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ රාජපක්ෂවරුන්ම ඇති කරපු මේ අර්බුදය වෙනුවෙන් විපක්ෂයේ අය අමාත්‍ය ධුර භාර ගැනීමට අවශ්‍ය නොමැති බවයි.

එසේම රාජපක්ෂවරුන් මේ ආණ්ඩුවෙන් සම්පුර්ණයෙන්ම ඉවත්වන්නේනම් තම පක්ෂය ආණ්ඩුව භාර ගැනීමට සුදානම් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *