27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

අපි එල්ලුණේ නෑ – මහාචාර්ය රෝහණ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා කිරීමෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් කරනු ලබන 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද? වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පොදු ජන පෙරමුණේ එල්ලුණේ නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමඟ සිදු කල සංවාදය පහත අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *