• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩු පෙරළන අදහස් අපිට නෑ – රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

24 December 2020
in දේශීය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන වැඩපිළිවෙලට තමාගෙන් අවශ්‍ය වන සහාය ලබා දෙන බව සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ TTV media Studio හී විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වන බව රාවයක් පැතිරුණ ද එවැනි කටයුත්තක් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැනින් තැනට යන පිරිසක් නොවන බවත් අවශ්‍ය වන්නේ රට ගොඩනැගිමේ කාර්ය බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

එම සංවාදය සම්පුර්ණයෙන්  අප ගේ යුටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. 

මෙතනින්  

 

 

Post Views: 11
Previous Post

කිසිසේත්ම නිරෝධායන නීතිය පනවන්නේ නෑ – යුධ හමුදාපති

Next Post

වසංගතය භිෂණයක් කරගන්න එපා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

editor

editor

Next Post

වසංගතය භිෂණයක් කරගන්න එපා - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved