• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව එක්ක අපේ සම්බන්ධයක් නෑ – විපක්ෂ නායක සජිත්

19 May 2023
in දේශීය

සාමකාමීව උද්ඝෝෂණය කිරීම නිදහස පවා රට තුළ තහවුරු කර ඇති අවස්ථාවක මේ රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ කැලනිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා බැලීමට රාගම රෝහලට පැමිණි  අවස්ථාවේදී ය.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හෙතෙම පැවසීය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා මේ ආණ්ඩුව උල්ලංඝනය කරන බවත් එවැනි ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ ජනතාවට හිතැති තම පක්ෂයේ කාටවත් සම්බන්ධයක් නොමැති බවත් කිසිදින මේ ජනතා විරෝධී ආණ්ඩුව සමග එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

Post Views: 20
Previous Post

හොර පාරෙන් පාස්පෝට් සකස් කිරීමට ගිය තැරැව්කරුවන් 09ක් අත්අඩංගුවට

Next Post

රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved