• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි රාජපක්ෂවරුන් සමඟ සිටින්නේ බොහෝම ආඩම්බරයෙන් – මන්ත්‍රී තිස්ස

22 May 2024
in දේශීය, පුවත්
ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගිනි තියන , රට විනාශ කරන සැලසුම් සහ කඩාකප්පල්කාරි මානසිකත්වයක් පමණක් තිබෙන කණ්ඩායම් සිටින අතර ඔවුන්ට රට දියුණු කිරීමේ සැලැස්මක් නොමැති බවත් ඉහළම විධායක ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු දක්වා වැඩකිරීමේ හැකියාවක් ඇති කණ්ඩායම සිටිනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “රාජපක්ෂවරුන්ට ගහද්දි ගහද්දි අපි රාජපක්ෂවරුත් එක්ක ඉන්නවා කියලා රාජපක්ෂලාගේ සත්තම්රාළලා කියලා අපිට කිව්වා. අපි රාජපක්ෂවරුන් එක්ක ඉන්නේ බොහෝම ආඩම්බරයෙන්. මේ රටට වැඩක් කළානම් ඒ රාජපක්ෂ යුගයයි. අපේ පක්ෂයේ මේ වන කොට ජාතික සංවිධායකවරයා ලෙස ඉන්නේ තරුණයෙක්. තරුණ නායකයෙක්. තරුණ සිතුම් පැතුම් තමයි තිබෙන්නේ. ඔබේ තිබෙන සිතුම් පැතුම් තමයි අපේ ජාතික සංවිධායකවරයාටත් එතුමා වටේ ඉන්නේ තරුණ මන්ත්‍රිවරුන්ටත් තිබෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මේ ගොඩනගලා තිබෙන සම්පත් ටික කළමණාකරණය කරලා මෙතනින් අඩියක් දෙකක්, අඩි දහයක්, අඩි විස්සක් ඉස්සරහට යන සැලැස්ම කවුරුගාවද තිබෙන්නේ කියලා. රට ගොඩනගපු, රටේ ස්ථානගත කරපු, රටේ සම්පත් සියල්ල එකට අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සැලැස්ම තිබෙන එකම කණ්ඩායම ඉන්නේ පොහොට්ටුව සතුවයි. ගිනි තියන සහ විනාශ කරන සැලසුම් තව කණ්ඩායමක් ගාව තිබෙනවා. ඔවුන් ගාව තිබෙන්නෙම කඩාකප්පල්කාරි මානසිකත්වයක් විතරයි. සජිත් ප්‍රේමදාස මහතාට රට දියුණු කරන්න සැලැස්මක් නැහැ. රාජපක්ෂවරු හම්බන්තොටට දීපු වරාය විකුණනකොට එදා අත්දෙක බැදගෙන පාඩුවේ හිටපු පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට රට ගොඩනගන සැලැස්මක් නැහැ. නමුත් අපිට සැලැස්මක් තිබෙනවා. ඉහළම විධායක ජනාධිපතිවරයාගේ ඉඳලා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා දක්වා වැඩකරලා පමණක්ම පුරුද්දක් තිබෙන කණ්ඩායම ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විතරයි. අපි මරන්න පුරුදු කරලා නැහැ රට හදන්න පුරුදු කරලා තිබෙන්නේ.දැන් අපේ රැල්ලට භයවෙලා සිටින්නේ. අපි මැයි 01 සාර්ථක මැයි රැළියක් කරලා පෙන්නුවා. අපි එයින් නතරවෙලා නැහැ. අපි තවත් බල මණ්ඩල මාස දෙකක් ඇතුලත දිනකට රැස්වීම් තුන හතර කරන්න සිදුවෙලා තිබෙනවා. මේ මාස දෙක ඇතුළත බල මණ්ඩල 50 කට අධික ප්‍රමාණයක් සැලසුම් කරලා තිබෙනවා.අපේ පක්ෂයේ නව ජාතික සංවිධායක නාමල් රාපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. දැවැන්ත ජනකායක් එකතුකරගෙන පළමු බලමණ්ඩලය 26 වෙනිදා අනුරාධපුරයේ තලාවේදී ඉතාම ජයග්‍රාහි ආකාරයෙන් ආරම්භ කරනවා. පොහොට්ටුවේ ඔලුගෙඩිවලින්, රැස්වීම්වලින් නොවේ අපි මෙවර සෙල්ලම පෙන්වන්නේ. රටට ආදරය කරන හදවතේ ජනතාවත් එක්ක එකතුවෙලා මේ රට හදන සැලැස්ම එළියට දාලා එන ඕනෑම මැතිවරණයකදී ජනතාව විශ්වාසය දිනාගැනීමේ වැඩපිළිවෙල අපි මේ වන විට හදලා තිබෙනවා  ”යනුවෙන් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියා සිටියේය.

Post Views: 7,858
Previous Post

දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි

Next Post

අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක්

editor ttvnews

editor ttvnews

Next Post
අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක්

අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025

Recent News

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved