• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන අවුරුද්දේ ඕනම ඡන්දයකට අපි සුදානම් – එජාපය 

28 August 2018
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ලබන වසරේ පැවැත්වෙන  ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඉදිරියේදී අගමැති කමිටුව හරහා සම්මත වන  මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්  සියලූදෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතු බව  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙම  අදහස්   ප‍්‍රකාශ කලේ වතුකම්කරුවන්ට පර්චස් 7ක ඉඩමක අයිතිය ලබාදීමේ ,හරිත භුමි , වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස මහනුවර පුපුරැුස්ස ලෙවලන් වතුයායේ සහා නාවලපිටිය ගලබොඩ වත්ත වතු යායේ වතුකම්කරු පවුල් 800 කට අධික ප‍්‍රමාණයක් ස`දහා ඉඩමක අයිතිය ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන්. 

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ලබන වසර අවසන් වන්නට  පෙර ජනාධිපතිවරණයක් එනවා.ඊට කලින් පළාත් සභා මැතිවරණය එනවා ,ඒ   ඕනෑම මැතිවරණයකටම මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂය අපි සුදානම් .අපි මැතිවරණ වලින්  පැනල යන්නේ නෑ .අද වනවිට පවතින මැතිවරණ ක‍්‍රමය ගැන ආරවුලක් තියෙනවා පසුගියදා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ පවතින සීමා නීර්ණය කිරීමේ  ක‍්‍රමයට විරුද්ධ වුණා .ඒ නිසා ඒකට විසදුමක් සොයන්න අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා කටයුතු කරනවා.පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මතයට සියලූ දෙනා ගරු කල යුතුයි.සම්මත වන මැතිවරණ ක‍්‍රමය එය සියලූ දෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුය ” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.   

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වේලූකුමාර් ,ඇතුලූ වතු අධිකාරිවරුන්  ඇතුලු  විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

Post Views: 13
Previous Post

පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ආරාධනා

Next Post

කරුණානිධිගේ පුත්‍රයා DMK නායකයා ලෙස පත් කෙරේ 

editor

editor

Next Post

කරුණානිධිගේ පුත්‍රයා DMK නායකයා ලෙස පත් කෙරේ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved