27 April 2024
#දේශීය

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා – හිටපු ජනපති මෛත්‍රිපාල

තමා මේ මාසේ අවසනයේ සිටි සෑම මැතිවරණ කොට්ඨාශයකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා දින සැමරුමට එක්වෙමින්.

එහිදී සිරිසේන මහතා කියා සිටියේ ආණ්ඩුව හා පක්ෂය අතර විවිධ මතවාද තිබුණ ද ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය නොමැති බවයි. එසේම පක්ෂය ශක්තිමත් කිරීමට ආණ්ඩුවේ සිටිම තුළ ගැටළුවක් නොවන බව ද හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *