27 April 2024
#දේශීය #පුවත්

ජයග්‍රාහි අපේක්ෂකයා අපි අනිවාර්යෙන්ම ඉදිරිපත් කරනවා – මන්ත්‍රී නාමල්

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ජයගන්නා පුද්ගලයා පොදු ජන පෙරමුණෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. සියළුම පක්ෂ තරුණ නායකත්වයට ඉඩ ලබා දිය යුතු බව ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *