• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙබ් අඩවියක්

30 April 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය නිසා පාසැල් අධ්‍යාපන කටයුතු ඇණහිට ඇති උසස්පෙල සිසුන්ගේ පහසුව තකා ඔන්ලයින් තාක්ෂණය මගින් උසස්පෙල විෂයන් හැදෑරීම සඳහා නව වෙබ් අඩවියක් පසුගියදා ආරම්භ කෙරිණි.

එය Alevel.today නමින් හදුන්වා දී ඇති අතර මෙම නව වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර මෙමගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ කලා ,වාණිජ ,විද්‍යා ,තාක්ෂණ ඇතුලු සියලු විෂය ධාරාවන්ට ආදාල සියලු අනු විෂයන් ගුරු මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ උසස් පෙළ සිසුන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ හැදෑරීමට අවස්ථාව සැලසේ.

පූජ්‍ය ආචාර්යය බද්දේගම සමිත හිමියන්ගේ අදහස් හා මගපෙන්වීම යටතේ සමිත හිමි පදනම මගින් මෙම සමාජ සත්කාරය ආරම්භ කල අතර නව වෙබ් අඩවිය ආරම්භ කිරීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.

https://alevel.today/#.Xqj_7TW2830.whatsapp

දිලිනි සමන්මලි 

Post Views: 35
Previous Post

පාසල් නිරෝධායන මධ්‍යස්ථාන කරන බවට පලවන වාර්තා පදනම් විරහිතයි – ආරක්ෂක ලේකම්

Next Post

නිකවැරටියටම ඇඳිරිනීතිය

editor

editor

Next Post

නිකවැරටියටම ඇඳිරිනීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved