වැලිගම කප්පරතොට ප්රදේශයේදී හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 100කට අධික විශාල තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මත්ද්රව්ය තොගය සොයාගත් ආකාරය සහ ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වේ.
Post Views: 4