• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ධාරානිපාත වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස 10ක් ජලයෙන් යටවෙයි

11 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
ධාරානිපාත වර්ෂාවෙන්  වැල්ලවායේ  නිවාස 10ක් ජලයෙන් යටවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැල්ලවාය සහ ඒ අවට ප්‍රදේශවලට ඊයේ (10) පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් නිවාස 10ක් පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. විශේෂයෙන් සෝමියල් හංදිය, තෙලුල්ල සහ වෙහෙරයාය යන ප්‍රදේශවල නිවාස මෙලෙස ජලයෙන් යටවී ඇති අතර, හදිසියේ ජලය ගලා ඒම හේතුවෙන් එම නිවෙස්වල තිබූ ගෘහ භාණ්ඩ රැසකට ද දැඩි හානි සිදුව තිබේ.
අද (11) උදෑසන වන විට එම ප්‍රදේශවල ජලය බැසගොස් ඇති බව වාර්තා වුවද, පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හමුවේ පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් විමසිලිමත් විය යුතු බව බලධාරීන් දැනුම් දෙයි. ආපදා තත්ත්වයට පත් පවුල් සඳහා අවශ්‍ය සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටී.
Post Views: 1
Previous Post

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා සිරදඬුවමින් පසු නිදහස් වෙයි

Next Post

ලොව දිගම පදික එල්ලෙන පාලම් කිහිපයක් දැන් යුරෝපයේ සහ ජර්මනියේ

Editor TTV News

Editor TTV News

Next Post
ලොව දිගම පදික එල්ලෙන  පාලම් කිහිපයක් දැන්  යුරෝපයේ සහ ජර්මනියේ

ලොව දිගම පදික එල්ලෙන පාලම් කිහිපයක් දැන් යුරෝපයේ සහ ජර්මනියේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා – පකිස්ථාන  නිදහස් වෙළඳ ගිවිසුම  වඩාත් ඵලදායී කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකා – පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම වඩාත් ඵලදායී කිරීමට සාකච්ඡා

11 May 2026
කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී  ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

11 May 2026
යුරෝපා සංගමයේ 2028-2034 අයවැය:

යුරෝපා සංගමයේ 2028-2034 අයවැය:

11 May 2026
රට ගොඩනැගීමට  විපක්ෂයේ දක්ෂයන්  ආණ්ඩුවට එකතු කරගන්නවා  අමාත්‍ය වසන්ත සමරසිංහ

රට ගොඩනැගීමට විපක්ෂයේ දක්ෂයන් ආණ්ඩුවට එකතු කරගන්නවා අමාත්‍ය වසන්ත සමරසිංහ

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළෙඳ යුද්ධය නිමා කිරීමට  ට්‍රම්ප් චීන සංචාරයක:

වෙළෙඳ යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් චීන සංචාරයක:

11 May 2026
සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී  සාකච්ඡා කිරීමට පුටින්ගෙන් කැමැත්ත

සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට පුටින්ගෙන් කැමැත්ත

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved