• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බඹර ප්‍රහාරයකින් අයෙක් මරුමුවට තවත් සිව්දෙනෙක් රෝහලේ!

14 June 2026
in දේශීය, පුවත්
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුමුවට තවත් සිව්දෙනෙක් රෝහලේ!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ සවස වැලිමඩ, අම්මන්පුර වතුයාය ප්‍රදේශයේදී සිදුවූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම බඹර ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට අපගේ බලවත් ශෝකය හා සංවේගය පළ කරන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙකුත් පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.බඹර කූඩු පවතින බවට සැක සහිත ප්‍රදේශවල ගමන් කිරීමේදී හෝ වැඩ කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන්න.බඹර ප්‍රහාරයකට ලක් වුවහොත් කලබල නොවී, හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වන්න.දෂ්ට කිරීම් කිහිපයක් සිදුවුවහොත් ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.ඇතැම් පුද්ගලයන්ට බඹර විෂට ඇතිවන දැඩි අසාත්මිකතා හේතුවෙන් ජීවිත අවදානමක් ඇති විය හැකි බව සිහිතබා ගන්න.
Post Views: 9
Previous Post

රජයේ විශේෂ නියාමන රාමුවක් යටතේ ව්‍යාපෘති සමාගම් 17 ක් ඒකාබද්ධ කරමින් හම්බන්තොට සූර්ය බලශක්ති උද්‍යානය ක්‍රමවත් වෙයි

Next Post

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට නියමිතයි

Editor TTV News

Editor TTV News

Next Post
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ  විභාග ප්‍රතිඵල  ලබන සතියේ නිකුත් කිරීමට  නියමිතයි

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට නියමිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved