• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ මිලියන 1.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක

6 June 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ මිලියන 1.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනගහනය තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.
ලෝක ආහාර වැඩසටහන විසින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ සෝමාලියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් නිකුත් කළ නවතම විශ්ලේෂණ වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී තිබේ. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම් මෙලෙස ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතා බිඳවැටීමට ප්‍රධානතම හේතුව වී ඇත. මෙම වාර්තාවට අනුව සෝමාලියාවේ මිලියන 2.5ක් සහ ඇෆ්ගනිස්තානයේ මිලියන 2.3ක් වශයෙන් මූලික ආහාර සපුරාගත නොහැකි ජනගහනය ඉහළ ගොස් තිබේ.
ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කාව් පෙන්වා දෙන්නේ, මෙම දුප්පත් රටවල බලශක්ති (ඉන්ධන) මිල සහ ආහාර මිල අතර පවතින දැඩි සහසම්බන්ධය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි. දුප්පත්ම රටවල ජනතාව තමන් උපයන මුදලින් වැඩි කොටසක් ආහාර සඳහා වියදම් කරන බැවින්, මිල ගණන් ඉහළ යනවිට ඔවුන්ට ආහාර පරිභෝජනය සීමා කිරීමට සිදුව ඇත.
මැදපෙරදිග අර්බුදය ඉදිරියේදී සමනය වුවද, ඉන්ධන මිල ඉහළ යාම සහ වෙළෙඳ කටයුතු බිඳවැටීමේ අහිතකර ප්‍රතිඵල නිසා ඉදිරි මාස කිහිපය තුළ මෙම රටවල ආහාර අර්බුදය තවදුරටත් තීව්‍ර විය හැකි බව WFP වාර්තාවේ දැක්වේ. එළඹෙන ජූනි මාසය අවසන් වන විට ලොව පුරා අලුතින්ම මිලියන 45ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක් පවතින අතර, දැනටමත් ආධාර කප්පාදුවලට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන, මෙම ඛේදජනක මානුෂීය අර්බුදය වළක්වා ගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 6
Previous Post

එයාර්බස් වෙතින් නව ගුවන් යානා ඇණවුමක් ලබා ගැනීමට ස්කැන්ඩිනේවියානු ගුවන් සේවය වන SAS AB සූදානම්

Next Post

කල්පිටිය කළපු පතුලෙන් ටී-56 සහ පිස්තෝල උණ්ඩ 40ක් නාවික හමුදා කිමිදුම්කරුවන් සොයා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
කල්පිටිය කළපු පතුලෙන් ටී-56 සහ පිස්තෝල උණ්ඩ 40ක් නාවික හමුදා කිමිදුම්කරුවන් සොයා ගනී

කල්පිටිය කළපු පතුලෙන් ටී-56 සහ පිස්තෝල උණ්ඩ 40ක් නාවික හමුදා කිමිදුම්කරුවන් සොයා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved