• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද  – ඇමැති කිරිඇල්ල 

12 September 2018
in දේශීය
 
ආර්ථීකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද යන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි. 
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නවීකරණය කර නව පරිශ්‍රයක ස්ථාපනය කල මහරගම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. 
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,”  බැංකුවල මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කල යුතුයි. එක්තරා බැංකුවකින් පසුගිය රජය සමයේ පාරවල් හදන්නත් මිලියන 40ක් දීලා තියෙනවා. නමුත් දැන් බැංකු නීතී රීතිවලට අනුකූලව වැඩ කරනවා. මේ වසරේ ණය සහ වාරික වශයෙන් රු.ට්‍රිලි. 3ක් ගෙවිය යුතුයි. පහුගිය කාලේ ණය අරන් හැදුව පෝට් සිටියෙන් ශත 5ක ලාභයක් නෑ. හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන් තොටුපලෙන් ආදායමක් නැහැ. මේ ණය ගෙවන එක ලේසි නැහැ. මැතිවරණයට වසර දෙකක් තියෙද්දි පහුගිය ආණ්ඩුව අතහැරලා ගියේ කරන්න බැරි නිසා. ආර්ථීකය නිවැරදිව මෙහෙයවාගන්න බැරි වුන නිසා. 2015 අපේ රට තිබුණේ ජාත්‍යන්තර ආර්ථීක සම්බාධක අබියස.
 
එ් අයම දැන් බලය ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. නමුත් ආණ්ඩුව පෙරලන්න ආව අය අන්තිමේ වෙරි වෙලා බිම පෙරළි පෙරළි හිටියා. මොකක්ද මේ අයගේ රට හදන සැලැස්ම? කිසිම සැලැස්මක් නැහැ. අද රටේ පැහැරගැනීම් නැහැ. අතුරුදහන් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතන, විනිසුරුවරුන් බලෙන් ධුරවලින් පහකිරීම් නැහැ.  යහපාලන ආණ්ඩුව අපරාධ පිටුපස නැහැ. අද තියෙන්නේ ශීලාචාර ආණ්ඩුවක්.
 
අධිකරණය, පොලිසිය අද ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශයක් වුනත් බාර නොගෙන සිටීමේ හැකියාව එ් ආයතනවලට තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අද ආදර්ශයක් ලෙස අපේ රට පිලිඅරන් තියෙනවා. එ් නිසා මානව හිමිකම් සමුළුවේදී අපේ රට වෙනුවෙන් දින 2ක් වෙන් කලාට අද වෙන් කරන්නේ පැය දෙකයි.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිිටියේය. 
 

 

Post Views: 11
Previous Post

පුද්ගලික ආයෝජන එක්රැස් කිරීම පිළිබඳ පොදු කතිකාවත වැදගත් – අගමැති 

Next Post

මම කැමැති වුණාට ! මෛත්‍රි මට කැමැති නෑ – මහින්ද ඉන්දියාවේදී කියයි 

editor

editor

Next Post

මම කැමැති වුණාට ! මෛත්‍රි මට කැමැති නෑ - මහින්ද ඉන්දියාවේදී කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved