• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශගුණික විපර්යාස ඇතුළු ප්‍ රධාන සෞඛ්‍ය අභියෝග 4ක් ජයගැනීමට කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

7 September 2026
in දේශීය, පුවත්
දේශගුණික විපර්යාස ඇතුළු ප්‍ රධාන සෞඛ්‍ය අභියෝග 4ක් ජයගැනීමට  කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 සැප්තැම්බර් 07 වන දින ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ආරම්භ විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සැසිවාරය සඳහා 2025 වසරේ කොළඹ පැවති 78 වන සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්ද සහභාගී වී සිටිති.
සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කළේය. එහිදී, කලාපය මුහුණ දෙන ප්‍රධාන අභියෝග හතරක් ජයගැනීම සඳහා කලාපීය සහයෝගීතාවයේ දැඩි අවශ්‍යතාවය හෙතම පෙන්වා දුන්නේය.
පළමුව, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ගංවතුර, නායයෑම් සහ කාලගුණික ව්‍යසන (ශ්‍රී ලංකාවට බලපෑ ‘දිත්වා’ සුළි කුණාටුව සහ නේපාලයේ සිදුවීම් වැනි) හේතුවෙන් සෞඛ්‍ය පද්ධති මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බැවින්, දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන සෞඛ්‍ය පහසුකම් සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. දෙවනුව, ඩෙංගු රෝගයෙන් ඇතිවන බලපෑම වැඩි වීම සහ නැවත නැවත ඇතිවන වසංගත තත්වයන් පාලනය සඳහා හදිසි, මනා සම්බන්ධීකරණයකින් යුත් බහු ආංශික කලාපීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ යුතුය. තෙවනුව, බැනියන් රාමුව (Banyan Framework) යටතේ රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ විවිධ අංශ එක්ව කරන ක්‍රියාකාරකම් සඳහා දැඩි අවධානයක් යොමු කරමින් සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් කලාපීය කතිකාවතක් ගොඩනැගිය යුතුය. හතරවනුව, ඩිජිටල් පරිසරය සහ සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට සිදුවන බලපෑම් අවම කිරීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සහ 2026-2035 ජාතික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ප්‍රතිපත්තිය හරහා ජනතාව කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට ගෙන ඇති පියවර ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
Post Views: 8
Previous Post

ජනාධිපතිගේ ආරක්ෂාවට බේරුවල ධීවර වරායේ බෝට්ටු මුහුදේ නතර කරන්න කීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි!

Next Post

PET ස්කෑනර් යන්ත්‍රයක් ගැනීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා චෝදනා හේතුවෙන් NSB හිටපු සභාපතිගෙන් ප්‍රකාශයක් ගන්න CIDයට උපදෙස්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved