• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත්

6 June 2023
in දේශීය

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය නොවීම නිසා රැකියා වෙළෙඳපොළේ දී දැඩි අර්බුධ රැසකට එහි ඉගෙන ලබන විද්‍යාර්ථයින් සහ උපාධිධාරීන් මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (6) පාර්ලිමේන්තුවේ දි පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ විවිධ රැකියා ක්ෂේත්‍රයන් හි නිරත පුද්ගලයන්ට තවදුරටත් සිය උසස් අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් ආරම්භ වූ මෙම ආයතනය එහි අධ්‍යයන හා පරිපාලන කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොවීමත් අනෙකුත් විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයන්ට හිමිවන වරප්‍රසාද හිමි නොවීමත් නිසා එහි සිසුන් දැඩි අපහසුතා රැසකට මුහුණ දී ඇති බවයි.

එසේ ම 2016 වසරේ දී වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ අධීක්ෂණය කිරීම උදෙසා වන කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණත් එම තීරණය මෙතෙක් ක්‍රියාවට ගෙන නොමැති බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ උපාධියට හිමි වලංගු භාවය ද අහිමි වෙමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 10
Previous Post

දේශපාලනයට එනඅයත් බදු ගෙවීය යුතුයි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

ඌව-මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය ඇරඹේ

editor

editor

Next Post

ඌව-මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved