27 April 2024
#ක්‍රීඩා

මම මොකට ට්‍රම්ප්ව හම්බවෙන්නේ?

පිටරටින් තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් නොලැබුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ කුරුණෑගල පැවැති උත්සවයක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයාගේම වත්මන බිලියන 2 ක් බවත් තමා ළග බිලියන 18 ක මුදලක් ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමට අනුව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ව හමුවීමට තමාට වුවමනාවක් නොමැති බවයි.
එවැනි මුදලක් තමා සන්තකයේ ඇත්තනම් ජනතාව සලකනවා මදි යැයි ද හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *