<div dir="auto">ගල්ගමුව, පාලුකඩවල මංසන්ධිය අසල පිහිටි කොමඩු සහ එළවළු අලෙවිසැලකට අද (01) අලුයම වන අලියෙකු පහරදෙයි.</div> <div dir="auto">මෙලෙස වන අලි ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රහාරයට ලක්ව ඇත්තේ එම ස්ථානයේ දීර්ඝ කාලයක සිට කොමඩු සහ එළවළු අලෙවි කළ පියපුතු දෙපළක් බවයි වාර්තා වන්නේ.</div>