• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරගේ එහා පැත්තේ රනිල් අසුන් ගනිවිද?

11 June 2021
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙම මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය සඳහා දිවුරුම් දෙන බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට තීරණය කර ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා අදාල නාමය මෙතෙක් ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී නොමැති බව දැනගන්නට ඇත.

එම ගැසට් නිවේදනය මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ආසන්නේ අසුන් ගෙන සිටින්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකයයි .

පසුගිය දිනවලදී මෙන්ම ආණ්ඩුවට එරෙහිව හඩ නගන්නේ ද අනුර කුමාර දිසානායක වන අතර රනිල් වික්‍රමසිංහ හට ද චෝදනා එල්ල කර සිටියේ ඔහුය.

එවැනි අවස්ථාවකදී දෙදෙනාම ආසන්නයේ සිට වාග් ප්‍රහාරය එල්ල කරන්නේ කෙසේද යන්න පිළිබඳ දේශපාලන විචාරකයින් පවා බලා සිටි.

 

Post Views: 7
Previous Post

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්

Next Post

වැඩි කළ ඉන්ධන මිල ගණන් මෙන්න

editor

editor

Next Post

වැඩි කළ ඉන්ධන මිල ගණන් මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved