27 April 2024
#දේශීය

වැඩි කළ ඉන්ධන මිල ගණන් මෙන්න

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනය කලේ ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 157ක් බවයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 184 කි.

මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමු ඇති අතර එහි නව මිල රුපියල් 111 කි.

සුපර් ඩිඩල් ලිටරයක මිල රුපියල් 12 කින් ඉහළ දැමු අතර එහි නව මිල 144 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *