27 April 2024
#දේශීය

කිතුල් ගසක් වැටී දියනාමින් සිටි කාන්තාවක් මියයයි

හබරාදුව‍ , බොනවිස්ටාව ප්‍ර දේශයේදී නිවසක් අසලදී දිය නාමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට අධික සුලං හේතුනෙවන් කිතුල් ගහක් කඩා වැටීමෙන් ඇය මිය ගොස් තිබේ.

ඊයේ (06) දහවල් සිදු වු මෙම අනතුරින් මිය ගියේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 61 ක් වන කාන්තාවකි. මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *