• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ දින සිට 2026 අප්‍රේල් 16 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් පත් කර ඇත. මෙම කොමිසමේ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී.වී. බන්දුලසේන මහතා කටයුතු කරනු ලබයි.
මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමක් වන්නේ ගල්අඟුරු ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇති දූෂණ ක්‍රියා හඳුනා ගැනීම සහ එමගින් රජයට සිදුව ඇති මූල්‍ය හානිය තක්සේරු කිරීමයි. මීට අමතරව, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්දැයි පරීක්ෂා කිරීම, විදුලි උත්පාදන ඵලදායිතාව විමර්ශනය කිරීම සහ කොන්ත්‍රාත් කොන්දේසි කඩකිරීම් සිදුව ඇත්දැයි සොයා බැලීම ද කොමිසමේ කාර්යභාරයට ඇතුළත් වේ. මෙම අක්‍රමිකතාවලට සම්බන්ධ දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන් සහ සැපයුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කර ඇත. අනාගතයේදී මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම කොමිසම හරහා සිදු වනු ඇත.
Post Views: 2
Previous Post

ලන්ඩනයේ Workspace සමාගමෙන් ලාභය විශාල ලෙස පහත වැටෙන බවට අනතුරු ඇඟවීමක්

Next Post

ChatGPT වෙතින් HWP සහය

Editor TTV News

Editor TTV News

Next Post
ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩාවැටෙන Nike සන්නාමය බේරාගැනීමට  ඇපල් ප්‍රධානී ටිම් කුක් සහ  එලියට් හිල්ගෙන් දැවැන්ත ආයෝජනයක්

කඩාවැටෙන Nike සන්නාමය බේරාගැනීමට ඇපල් ප්‍රධානී ටිම් කුක් සහ එලියට් හිල්ගෙන් දැවැන්ත ආයෝජනයක්

17 April 2026
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති  ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට

17 April 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපතිගේ  ඇප ඉල්ලීම  අධිකරණය ප්‍රතික්ෂේප කරයි

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපතිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
පළමු ශ්‍රේණියේ  ගුරු පුහුණුවීම් මැයි 16 අවසන්

පළමු ශ්‍රේණියේ ගුරු පුහුණුවීම් මැයි 16 අවසන්

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩාවැටෙන Nike සන්නාමය බේරාගැනීමට  ඇපල් ප්‍රධානී ටිම් කුක් සහ  එලියට් හිල්ගෙන් දැවැන්ත ආයෝජනයක්

කඩාවැටෙන Nike සන්නාමය බේරාගැනීමට ඇපල් ප්‍රධානී ටිම් කුක් සහ එලියට් හිල්ගෙන් දැවැන්ත ආයෝජනයක්

17 April 2026
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති  ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved