• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදට යෙදෙන ජගත් පරිසර දිනය ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්

5 June 2026
in දේශීය, පුවත්
අදට යෙදෙන ජගත් පරිසර දිනය ජාතික වැඩසටහන  ජනාධිපති ප්‍රධානත්වයෙන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෑම වසරකම ජුනි 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. 1972 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණයකට අනුව මෙම දිනය ජාත්‍යන්තර පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම වසරේ ජගත් පරිසර දින ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
පරිසර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙවර පරිසර දිනය “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව සමරනු ලබයි. ඒ යටතේ “දලුලන්න ඉඩදෙන්න” යන තේමාව ඔස්සේ විවිධ ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. පරිසරය සුරැකීම සහ අනාගත පරපුර උදෙසා හරිතවත් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් මෙම වැඩසටහන් තුළින් විශාල දායකත්වයක් අපේක්ෂා කෙරේ.
Post Views: 10
Previous Post

පුනරුද ගමනට සවියක් වෙමින් ඌවේ මහා ශ්‍රම මෙහෙයුම අද ඇරඹෙයි

Next Post

යුක්‍රේන-රුසියා යුද්ධය නිමා කිරීමට සෙලෙන්ස්කිගෙන් සාකච්ඡා යෝජනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
යුක්‍රේන-රුසියා යුද්ධය  නිමා කිරීමට  සෙලෙන්ස්කිගෙන්  සාකච්ඡා යෝජනාවක්

යුක්‍රේන-රුසියා යුද්ධය නිමා කිරීමට සෙලෙන්ස්කිගෙන් සාකච්ඡා යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved