• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

X-Press Pearl වන්දි අය නොකිරීම ගැන වෛද්‍ය චමල් සංජීවගෙන්, අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

31 August 2026
in දේශීය, පුවත්
විශ්‍රාමිකයන්ට DFCCයෙන් රුපියල් මිලියන 12 දක්වා, ණය පහසුකම්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
X-Press Pearl නෞකා අනතුරට අදාළව ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අය කරගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2025 වසරේදී එවකට අග්‍රවිනිශ්චයකාර මුර්ධු ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් විසින් X-Press Pearl නෞකා අනතුර හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරමින්, ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස නියෝග කළ බව ඒ මහතා පෙන්වා දෙයි. එම තීන්දුව ලබා දී වසරකට වැඩි කාලයක් ගතවී තිබුණද, ඇමරිකානු ඩොලර් මිලියන 999ක මුදලක් අය කරගැනීමට රජය අසමත් වී ඇති බව ඔහු සඳහන් කරයි. එබැවින්, වර්තමාන ආණ්ඩුව යටතේ අදාළ වන්දි මුදල අය කරගැනීමට නොහැකි වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Post Views: 0
Previous Post

විශ්‍රාමිකයන්ට DFCCයෙන් රුපියල් මිලියන 12 දක්වා, ණය පහසුකම්!

Next Post

AI සේවාවන්හි ආරක්ෂක දුර්වලතා දස ගුණයකින් ඉහළට!

Editor TTV News

Editor TTV News

Next Post
AI සේවාවන්හි ආරක්ෂක දුර්වලතා දස ගුණයකින් ඉහළට!

AI සේවාවන්හි ආරක්ෂක දුර්වලතා දස ගුණයකින් ඉහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved