මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යළි ජුලි මස 09 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.