• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලික බැංකුවක ව්‍යාජ වෙබ් අඩවියක් සාදා ලක්ෂ 10ක් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට

21 April 2026
in දේශීය, පුවත්
පුද්ගලික බැංකුවක  ව්‍යාජ වෙබ් අඩවියක් සාදා  ලක්ෂ 10ක් වංචා කළ  තරුණයෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන අයුරින් ව්‍යාජ වෙබ් අඩවියක් (Phishing site) සකස් කර, පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ඊයේ (20) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහුව වාරියපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, අද (21) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පරිගණක අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අන්තර්ජාලය හරහා බැංකු ගනුදෙනු කිරීමේදී බැංකුවේ නිල වෙබ් අඩවිය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

Vercel සමාගමේ පාරිභෝගික දත්ත කාන්දුවක්

Next Post

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ රජය විසින් දේශපාලනීකරණය කරන බවට නාමල් රාජපක්ෂගෙන් චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් ජාතීන්ගේ  මීළඟ මහලේකම් ධුරය සඳහා  ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

21 April 2026
මෝටර් රථ කර්මාන්තයේ  පසුබෑම හමුවේ  OPmobility සමාගමේ  ආදායම 0.4% කින්  පහත වැටෙයි

චෝදනා හමුවේ  ඇමෙරිකානු කම්කරු ලේකම්  ලෝරි චාවේස්-ඩෙරීමර්  ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙයි

ටීම් කුක් ඇපල් (Apple) ප්‍රධාන විධායක  නිලධාරී ධුරයෙන්  ඉවත් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය කොන්දේසි මඟින්  පරිශීලකයින්ට නඩු පැවරීමේ අයිතිය  සීමා කරන බව හෙළි වෙයි

සමාජ මාධ්‍ය කොන්දේසි මඟින් පරිශීලකයින්ට නඩු පැවරීමේ අයිතිය සීමා කරන බව හෙළි වෙයි

21 April 2026
එක්සත් ජාතීන්ගේ  මීළඟ මහලේකම් ධුරය සඳහා  ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved