• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

Youth Spirit Sports Festival – 2026 ජයග්‍රහණ රැසක් මැද දිවුලපිටියේදී සාර්ථකව අවසන් වෙයි!

27 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  අද වැසි සහ තද සුළං
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික යොවුන් සේනාංකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “Youth Spirit Sports Festival – 2026” ජාතික ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය දිවුලපිටිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් පැවැත්වූ මෙම තරගාවලියට දුනු විදීම, වායු රයිෆල්, නෙට්බෝල්, කබඩි සහ වොලිබෝල් වැනි ඉසව් රැසක් ඇතුළත් විය. ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීම මෙන්ම, ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ පුහුණු උපදේශකවරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙවර ක්‍රීඩා උළෙලේ ප්‍රතිඵලවලට අනුව වයඹ පළාත සමස්ත පළාත් ශූරතාවයත්, උතුරු පළාත සමස්ත පළාත් අනුශූරතාවයත් හිමිකර ගත්තේය. පිරිමි වොලිබෝල් ශූරතාවය වයඹ පළාත විසින් දිනාගත් අතර එහි අනුශූරතාවය උතුරු පළාතට හිමි විය. කාන්තා වොලිබෝල් ශූරතාවය සබරගමුව පළාත විසින් දිනාගනු ලැබූ අතර මධ්‍යම පළාත එහි අනුශූරතාවය දිනා ගත්තේය. නෙට්බෝල් ශූරතාවය ඌව පළාත විසින් හිමිකරගත් අතර එහි අනුශූරතාවය වයඹ පළාතට හිමි විය.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පළාත් අධ්‍යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
Post Views: 15
Previous Post

ආගමික ස්ථාන සමාජය යහමඟට ගන්නා කේන්ද්‍රස්ථාන විය යුතුයි ආගමික ස්ථාන දියුණු කිරීමට රජයේ පූර්ණ සහය

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය කොළඹදී උත්සවාකාරයෙන් සැමරේ!

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  අද වැසි සහ තද සුළං

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය කොළඹදී උත්සවාකාරයෙන් සැමරේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved