• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට

13 April 2021
in දේශීය

පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එම පුද්ගලයින් සිව් දෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය.

එසේම අධිවේගි මාර්ගයේ අපරික්ෂාකාරිව ගමන් කල රථයේ රියදුරාව ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

මෙම අත්අඩංගුවට ගැනීම් අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශ නිලධාරින් විසින් සිදු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

එසේම එම රථයේ අපරික්ෂාකාරිව ගමන් කල අනෙක් තරුණයින් අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 20 වයසේ පසුවන්නන් බව වාර්තා වේ.

 

Post Views: 8
Previous Post

වල් සපුගල වසර හයක අරගලය කියවමු – රවින්ද්‍ර කාරියවසම්

Next Post

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙටයි

editor

editor

Next Post

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved