27 April 2024
#ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුයේ ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය.

මීටර් 100 ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් එම තරගය ජය ගත්තේ තත්පර 10 යි දශම 1 යි 6 ක කාලයක් සටහන් කරමින් වේගවත්ම ධාවකයා බවට පත්විය.

එය මීටර් 100 ධාවන තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *