• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනතුරු අවම කරමු – සෞඛ්‍ය අංශ කියයි

30 December 2018
in දේශීය

සෑම වසරකම දෙසැම්බර් 31 දින රිය අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරු , බීමත්ව සිදු වන ආරවුල් හේතුවෙන් සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

බීමත්ව රිය පැදවීම,මාර්ග නීති නොතකා රිය පැදවීම, අදික බීමත් බව,වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තිරව ගිණිකෙළි දැල්වීම ආදිය මෙම අනතුරුවලට ප්‍රධන හේතුවක් බව වෛද්‍ය සිරිතුංග මහතා පැවසිය.

එම නිසා දෙසැම්බර් 31 රාත්‍රියෙන් උදා වන නව වසර අනතුරු අවම වසරක් කර ගැනීමට අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

Post Views: 19
Previous Post

චන්ද්‍රිකාගේ දේශපාලන කාලය ඉවරයි – එස්.එම්. චන්ද්‍රසේන කියයි

Next Post

අයිති නැති වුණත් දුමින්ද යාන් ඔය ජලාශයේ නිරික්ෂණ චාරිකාවක

editor

editor

Next Post

අයිති නැති වුණත් දුමින්ද යාන් ඔය ජලාශයේ නිරික්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved