• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අන්තවාදය වැපුරූ මවුලවි කෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

12 May 2019
in දේශීය

අන්තවාදී අදහස් සමාජය වෙත මුදා හල සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලි වල දේශනා පැවැත් වූ මවුලවිවරයෙකු ඊයේ (11දා) මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 47 ක් වන අතර මොහු මක්කම වන්දනා කටයුතු සඳහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නෙකි.

මොහු එහි ගොස් යළි ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැක සිට අත්අඩංගුවට ගෙන තිබේ

සැකකාර මවුලවිවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒළැඹෙන 14දා තෙක් තෙක්‍ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ලැබී තිබේ.

 

 

Post Views: 16
Previous Post

ත‍්‍රස්තවාදය අවසන් කරනවා – යහපත් සාමකාමි රටක් ගොඩනගනවා – ජනපති

Next Post

පාසල් වල ආරක්ෂාව තහවුරුයි – අවධානය තවදුරටත් – පොලිසිය

editor

editor

Next Post

පාසල් වල ආරක්ෂාව තහවුරුයි - අවධානය තවදුරටත් - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved