27 April 2024
#දේශීය

පාසල් වල ආරක්ෂාව තහවුරුයි – අවධානය තවදුරටත් – පොලිසිය

පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති අතර දෛනික ජීවිතයේ කටයුතු පෙර පදිරි සිදුකරගෙන යන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ 13 වනදා දින යම් සිදු වීමක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටින බවත් ඒ පිළිබඳ අවධානයෙන් සිටින බවයි.

අප උපරිම ආරක්ෂාවක් ලබාදී තිබෙන බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *