• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපරාජිත පොහොට්ටුවෙන් මහමැතිවරණයට – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

14 December 2019
in දේශීය

ජයග්‍රාහී අපරාජිත පොහොට්ටුව ලකුණෙන් මෙවර මහ මැතිවරණයට අප ඉදිරිපත් වන්නේ බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.  එහිදී රණසිංහ මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස්වලට මහමැතිවරණයේ ලකුණ තීරණය කිරීමට ඉඩ ලබානොදෙන බවයි. 

එහිදී රණසිංහ මහතා මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවට පක්ෂ මාරු කරන එහාට මෙහාට පනින පිරිස් නොවන අය යැවිය යුතු බවයි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනක පවසනවා ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගන්න සහාය දෙනවා යැයි පැවසුව ද ඔහුට අතීතය අමතක වී ඇති බව රණසිංහ මහතා කියා සිටියේය.

පසුගිය මැතිවරණයේදී පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් මහින්ද රාජපක්ෂට ඡන්දේ දීලා සහයෝගය දැක්වු බවත් පැනපු අයට ලකුණ වෙනස් කරන්න කියන්න සදාචාරයක් නැති බව රණසිංහ මහතා අවධාරණය කළේය.

දිලිනි සමන්මලි

 

Post Views: 8
Previous Post

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවුවන් ළගදීම හෙලිකරනවා – ආරක්ෂක ලේකම්

Next Post

නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය භාණ්ඩාගාර වෙබ් අඩවියට මුදා හරියි

editor

editor

Next Post

නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය භාණ්ඩාගාර වෙබ් අඩවියට මුදා හරියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved