• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය කියයි

4 October 2018
in දේශීය

විදේශ ගතව සිටින අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ එම විදේශ ගතව සිටින අපරාධකරුවන් නඒ රටවල සිගමන් යැදීම හෝ ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයේ පවතින නඩු විභාග වලට පෙනී සිටිම ඔවුන්ට ඉතිරිව ඇති මාර්ග දෙක බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

විදේශ ගතව සිටින අපරාධකරුවන්ගේ ගෝලයින් 75% ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ගුණසේකර මහතා කියා සිටියේය.

 

Post Views: 21
Previous Post

OSL Magazine හි  ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි පත් කෙරේ

Next Post

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව වැඩපිළිවෙලට නෝර්වේ රාජ්‍යයෙන් පුර්ණ සහාය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව වැඩපිළිවෙලට නෝර්වේ රාජ්‍යයෙන් පුර්ණ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved