• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි බය නෑ .. ඡන්දෙදි තුරුම්පු දානවා – නලින් බණ්ඩාර කියයි

26 November 2018
in දේශීය

මැතිවරණයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණේ පක්ෂ කිසිදු බියක් නොමැති බවත් එජාපයේ තුරුම්පු මැතිවරණය ආරම්භයේදී ඉදිරිපත් කිරීම පක්ෂයේ අභිලාශය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

අද (26) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම තුරුම්පු කෙබදු ආකාරයේ ඒවා දැයි දැන්ම හෙළිකොට ඒ සඳහා ඊනියා ජනාධිපති හා අගමැතිව සූදානම් කරන්නට බලාපොරොත්තු නොවන බවයි.

යහපාලන රජයේ සියලූ වැරදිවලට වගකිව යුත්තා රනිල් වික්‍රමසිංහ මහතා බවත් සිරිසේන ජනාධිපතිවරයා විසින් විදෙස් මාධ්‍යයකට පවසා ඇති අතර තමාහට නීතිගරුකව හා සාධාරණව ක්‍රියා කිරීමට නොහැකි වූයේ එජාපය නිසා බවද හෙතෙම පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ” අද ද්‍රවිඩ ඊලාම් කාරයෝ යාපනයේ සරසවියේ කේක් කපා ඊලාම් සමරුව ජයටම සමරනු ලැබුවා. ඔක්තෝබර් 26 දිනට කලින් මේ සිදුවීමල සිදුවූයේ නම් අද උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා කටවල් උල්කරගෙන අපේ රජය පතුරු ගහන අන්දම දැක බලාගන්නට තිබුණා. පසුගිය කාලයේ ක්‍රිකට් තරඟ සියල්ලම වාගේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. ඒ කාල වකවානුවල ඇමතිකම් දැරුවේ දයාසිරි ජයසේකර හා ෆයිසර් මුස්තාපායිග ජනාධිපතිගේ ගෝලයෝග දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කියන්නේ මොනවාද? ඒකේ වරදක් නැති බව මුදල් ඇමතිකම නොලැබුණු ආර්ථික ඔස්තාද් බන්දුල ගුණවර්ධන කියනවා දැන් ඒ එකේ අය කියන්නේ මොකක්ද? ඩොලරයේ අගය අද කීයද ? පවතින සිදුවන හැම කාරණයකදීම ඊනියා ව්‍යාජ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරනවාග මාසයකට ආසන්න කාලයක් තුලදි රටේ ජනතාවට මේ තත්වය අවබෝධ කරදීමට හැකියාව ලබාදීම ගැන අපි මහින්ද – සිරිසේන දෙදෙනාට ස්තුති වන්ත වෙනවා.

 

 

 

 

Post Views: 22
Previous Post

පාලම් 250 ඉදි කරන්න නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 52.1 මූදලක්

Next Post

මත්ද්‍රව්‍ය වැටලීම් ගැන මසකට වරක් වාර්තාවක් ඕන – ජනපති පොලිස්පතිට දන්වයි

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය වැටලීම් ගැන මසකට වරක් වාර්තාවක් ඕන - ජනපති පොලිස්පතිට දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved