• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නෑ – ඇමැති පාඨලි

3 April 2019
in දේශීය

තම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාද උනාට අප ආයතන භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දිස්ත‍්‍රික්කය ඇතුළු සමස්ථ රටෙහි සංවර්ධන සැලසුම පිළිබඳව විද්වතුන්, රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ ‘මෙගා මයින්ඩ්ස්’ වැඩසටහනට සහභාගී වෙමින්.

මෙම ‘මෙගා මයින්ඩ්ස් වැඩසටහන අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මගේ අයවැය පැරදුනා කියලා ප‍්‍රශ්නයක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැහැ. 2015 තිබුණු ආදායම මිලියන 2,236 යි. අද 4,800 යි. අපේ ලාභය අපි 4 ගුණයකින් වැඩිකර තිබෙනවා. ඉඩම් සංවර්ධන සංස්ථාව පාඩුවට දිව්වේ 2015 ආදායම රුපියල් මිලියන 2,515 යි. අද රුපියල් මිලියන 7,800 යි. අපි තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා. ඒ වගේම අපි වෝටර්ස් ඒජ් ආයතනයේ ආදායමත් අපි දෙගුණයකින් වැඩිකර තිබෙනවා. ඒ වගේම අපගේ මිනිස් ශ‍්‍රම බලකායන්, ආරක්‍ෂක සේවාවන් පවත්වාගෙන යන එල්.ආර්.ඩී.සී. ආයතනයත් අපේ රණවිරුවන් 4,000 ක් නඩත්තු කරනවා. අපි ආදායම ආසන්නයෙන් දෙගුණ කර තිබෙනවා. අපේ අමාත්‍යාංශයේ කිසිම ආයතනයක් පාඩුවට දුවන්නේ නැහැ. ලාභ උපයනවා විතරක් නෙමෙයි ඒ ලාභ අපි රටේ දියුණුවට පරිවර්ථනය කර තිබෙනවා. මේ තත්වයන් ළඟා කර ගන්න අනිවාර්යයෙන්ම අපි විද්‍යාත්මක ආණ්ඩුකරණයක් කළ යුතුයි කියා මම යෝජනා කරනවා. රට අද පෙළෙන ණය බරවත්, රටට අදායම් නැති බවවත් විසඳගන්න බැහැ. වියදම් කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා. ආදායම් ඉපදවීම ගැනත් අපි බලන්න ඕනේ. අද මේක මුදල් ඇමතිවරයා විතරක් පටවලා අපට අහක බලාගෙන ඉන්න බැහැ. මොකද රට අද ඉතාම බලගතු ප‍්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන නිසා විද්‍යාත්මක ආණ්ඩුකරණයකට යා යුතු යැයි ” අමාත්‍යවරයා පැවසීය.

Post Views: 22
Previous Post

ශ්‍රී ලංකාවට රබර් සංවර්ධන කලාපයක් සහ රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක්

Next Post

ඡන්දේ දෙනවාද නැද්ද අවසන් තීන්දුවක් නෑ ..! පරදින්නේ නෑ …! 

editor

editor

Next Post

ඡන්දේ දෙනවාද නැද්ද අවසන් තීන්දුවක් නෑ ..! පරදින්නේ නෑ ...! 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved