• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි – ඇමැති රවි කියයි

11 March 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යන බවත් අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින අතරම අපි වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවන බව එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පෙරවරුවේ “සිරිකොත ගමට” කළුතර දිස්ත්‍රික් ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද, නිවැරදි කළයුතු තැන් තිබෙනවාද බලන්න තමයි අපි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සදහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි. මේ ආකාරයෙන් අපි ගෙන්ගෙට ගිහින් ජනතාව සමග සාකච්ඡා කරන්න තීරණය කළේ, ඔවුන්ට තිබෙන ප්‍රශ්න, ගැටළු හදුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමටයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය. ජනතාව සමග තිබෙන බැදියාව. ඒ තුළින් තමයි අපේ පක්ෂය ඉදිරියට යන්නේ “යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 8
Previous Post

  අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ ගමන් ගත් සියළු දෙනා මිය ගොස්

Next Post

කුවේට්හි රැඳී සිටි ශ්‍රමිකයින් 18 ක් දිවයිනට

editor

editor

Next Post

කුවේට්හි රැඳී සිටි ශ්‍රමිකයින් 18 ක් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved