• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි ළඟත් තුරුම්පු තියෙනවා … ජනාධිපතිවරණයක් තියන්න – රවුෆ් හකීම් කියයි

15 November 2018
in දේශීය

ගොඩ පෙරකදෝරුවන්ගෙන් අහලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනාධිපතිවරයා දැන් දඟලන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි. අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ රැළිය අමතමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්න ලෙසයි.

තම කණ්ඩායම සතුව තුරුම්පු ඇති බවත් ජනාධිපතිවරණයට මෛත්‍රිපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස අභියෝග කළ සිටියේය.

එසේම තමා ඇතුළුව රිෂාඩ් බදුර්දින් බිලි බා ගැනීමට හැකියාව නොහැකි වු බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තමා ඇතුළු කණ්ඩායමට හැකි වු බව හකීම් මහතා පැවසිය. 

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවයි හෙතෙම කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

මහින්දට අගමැති කියන්න බෑ – මංගල කියයි

Next Post

බහුතර පෙන්වන්න .. ව්‍යවස්ථානුකුලව වැඩ කරන්නම් – ජනපති

editor

editor

Next Post

බහුතර පෙන්වන්න .. ව්‍යවස්ථානුකුලව වැඩ කරන්නම් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved